Bar code වගේද QR code

qrcode(1)

QR code එකෙන් අදහස් වන්නේ Quick Response කියන එකයි. QR code හැදිලා තියෙන්නේ පුංචි කොටු ගණනාවකින්, මේ සංකේතය තුළ දත්ත සමුහයක් ගබඩා වෙලා තියෙනවා. අපි සාමන්‍යයෙන් දත්ත හා තොරතුරු ගබඩා කරන්න භාවිතා කරන්නේ hard disk,cd.dvd,pen drive වගේ දේවල්, නමුත් මේ Image තුළත් QR code ලෙස දත්ත සමුහයක් ගබඩා කිරීමේ හැකියාව තියෙනවා. ...

Read More »

සාමන්‍ය දැනීම ප්‍රශ්න 250 ක් ! (දෙවැනි පොත)- උසස් පෙළ පොදු පරීක්ෂණය හා අනෙකුත් විභාග සදහා

danuma.info--Question-book0

2015 වර්ෂයේ මෙන්ම මෙවරත් 2016 අ.පො.ස උසස් පෙළ සිසුන්ගේ පොදු පරීක්ෂණය සදහා සාමන්‍ය දැනීම ප්‍රශ්න 250 ක් සහිත දෙවැනි පොත ඉතා සතුටින් ඔබට තිළිණ කරමු. මේ අත්පොත අනෙකුත් සාමන්‍ය දැනීම විභාගයන් සදහාද උපකාරී වනු ඇත.     2015 දී ලබාදුන් පළමු සාමන්‍ය දැනීම අත්පොත ලබාගැනීමට මෙතැනින් Share PostTwitterFacebookGoogle +1Email2

Read More »

Imagine Cup 2016 අපේ වැඩකාරයෝ !!!!

ReadMe-Images-8-700x393

Imagine Cup කියන්නේ Microsoft සමාගම විසින් ලෝකයේම ඉන්න තොරතුරු තාක්ෂණය හදාරන අයට ලබා දී තිබෙන හොද තරගයක්. ඉතින්,මේ වගේ තරගයකට සහභාගී වීමත් ලොකු ජයග්‍රහණයක්, 2016 දීත් 14 වැනි වරටත් Imagine Cup තරගය පැවැත්වූනා. මේ සදහා රටවල් 120 ක පමණ කණ්ඩායම් 5000 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වූ බවයි කියන්නේ, මේ තරගයේ ...

Read More »

Traffic එකේ ඉක්මනින් වැඩට යන්න පුලුවන් බස් එකක් තිබුනොත් හොදයි නේද?

Chinese_straddling_bus_3D_Express_Coach

Traffic එකේ කට්ට කාපූ, තාමත් කන අයට නම් මේ ආරංචිය ගොඩාක් සුභ ආරංචියක් වේවි. මේ සංකල්පය චීනේ අදහසක්, මේ බස් රථය චීනයේ මේ වසර අවසානයට පෙර ධාවනය කරනවා කියලා තමා කියන්නේ. අපේ රටට නම් කවදා මේ වගේ බස්රථ ඒවීද දන්නේ නැහැ. මේ බස් රථයේ ක්‍රියාකාරිත්යේ හැටියට නම් අපිට Traffic තිබුනත් ...

Read More »

ජිවීතයේ දී එක් සහකරුවෙක් පමණක් ප්‍රාර්ථනා කරන සත්වයා!

abc

ජිවීතයේ දී එක් සහකරුවෙක් පමණක් ප්‍රාර්ථනා කරන සත්වයා කවුරුව්දැයි ඔබ දන්නවාද? ඒ තමයි මුහුදු අශ්වයා! සෑම උදැසනකම තම සහකාරිය සමග විශේෂ නර්තනයක යෙදෙමින් එකිනෙකාට ආචාර කරගනිමින් දවස ආරම්භ කරන මෙම සත්වයා තම සහකාරිය සමග දිනෙන් දින ආදරයෙන් බැදෙනවාලු. යම් විදිහකින් සහකරු හෝ සහකාරිය මිය ගියහොත්/ අතුරුදහන් වුවහොත් අලුත් සහකරුවෙක් සොයා ...

Read More »

තේ මණ්ඩි වලින් එළවලු වල විස නසන්න!

Tea-Benefits

මේ දවස්වල බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ පැවත්වෙන වස විස නැති රටක් යන සංකල්පය යටතේ තියෙන ප්‍රදර්ශණය නරඹන්න මටත් අවස්ථාවක් ලැබුනා….. ඇත්තටම ඉතාමත් වටිනා කරුණු රැසක් දැනගන්න පුලුවන් අවස්ථාවක්…  සුපුරුදු පරිදි ලැබුනු අත් පත්‍රිකා සමුහය අතරේ එක් පත්‍රිකාවක දැනුම ඔබ සමග බෙදා හදා ගන්න හිතුනා, අපි හැමෝගේම ගෙවල් වල තේ බොනවානේ, අන්තිමට ...

Read More »

කණෙන් බැරිනම් දිවෙන් හරි අහමුද?

mouth_device_danuma.info

අපේ පංච ඉන්ද්‍රියන්ගේ කණ ඇසීමටත්, දිව රස බැලීමටත් කියලා පුංචි කාලේ අපි ඉගෙනගත්තා, භාවිතයෙන් දැනුනා. ඒත් අද වනවිට තාක්ෂණයේ දියුණුව හැමදේම කණපිට පෙරලලා… ඒ කියන්නේ ඔබ කණෙන් ඇසීමට අපහසු පුද්ගලයෙක් නම් දැන් දිවෙන් අහන්න පුලුවන්ලු. සැබවින්ම ශ්‍රවණ ආබාධිත පුද්ගලයන්ට නම් මෙය අපූරු ආරංචියක් වේවි. මේ පර්යේෂණය කරලා තියෙන්නේ ඇමරිකාවේ කොළරාඩෝ ...

Read More »

ඔබ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් කෙනෙක්ද? එසේනම් අනිවාර්යයෙන් කියවන්න…

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් අපි හැමෝම දන්නවා ඒ අවස්ථාව ලබාදෙන්න අපමණ වෙහෙසක් ගත් පුද්ගලයා සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමා බව. නමුත් එතුමාගේ ඡිවීත කථාව දෙස බැලුවිට මට හිතුනා ඔබ එක්ක ඒ තොරතුරු බෙදාගන්න. 1884 දී උපත ලද එතුමා සහෝදරයන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ සමාඡිකයෙක් වන අතර මව දරුවෙකු බිහි කිරීමට යාමේදී මරණයට පත්වී ...

Read More »

SAR අගය දන්නේ නැත්නම් Phone එක ලග තබා ගන්නේ බලාගෙනයි!

cell-phone-radiation

අපි දුරකථනයක් මිළදී ගැනීමේදී brand එක, price එක video quality, 3G or 4G යනාදිය ගැන සැලකිලිමත් වෙනවා. හැබැයි අපි බොහෝ දෙනෙක් සැලකිලිමත් නොවුනු නමුත් අනිවාර්යයෙන් දැනගෙන සිටිය යුතු දෙයක් පිළිබදවයි මේ කියන්න යන්නේ, මෑතකදී wideman තාක්ෂණික ආයතනය විසින් සිදුකරන ලද පර්යේෂණයකින් සොයාගෙන තිබෙන්නේ දුරකථනයට එන විකිරණශීලී කිරණ නිසා අපේ ශරීරයේ ...

Read More »

2015 නොබෙල් ත්‍යාගලාභීන්…….

alfred1

නොබෙල් ත්‍යාග සම්ප්‍රදාය ලෝකයට බිහිවුනේ ස්වීඩන් ජාතික ඇල්ෆ්‍රඩ් නොබෙල්(Alfred Nobel) විසින්  1885දීය. ඔහු විසින් ඩයිනමයිට් සොයාගන්නා ලදී. 2015 දී නොබෙල් ත්‍යාගය දිනූ පුද්ගලයන්, සාමය සදහා නොබෙල් ත්‍යාගය –  Tunisian National Dialogue Quartet   සාහිත්‍ය සදහා නොබෙල් ත්‍යාගය –  2 වන ලෝක යුද්ධ කාලයේ බෙලාරුසියානු කාන්තා සෙබළියන් පිළිබද පර්යේෂණය සදහා Svetlana ...

Read More »