Home / විද්‍යා හා තාක්ෂණ

විද්‍යා හා තාක්ෂණ

කුණු විපතක්ද? සම්පතක්ද?

අද වනවිට මීතොටමුල්ලේ කුණු කන්දේ නායයෑමට යට වී මිය ගිය සියලු දෙනාටම පළමුවෙන්ම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තුවාල වූ සැමටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා….. ඇත්තෙන්ම ඒවා මරණ නොවේ…මිනිමැරැම්ය…. ඒ මිනිමැරැම් වලට එදා මෙදා සිටි සියලු දේශපාලකයන් වගකිය යුතුය. ඒ මන්ද යත් ඔවුන් මේ පිළිබද උද්ගෝෂණ 15 ක් පමණ ...

Read More »

Bar code වගේද QR code

QR code එකෙන් අදහස් වන්නේ Quick Response කියන එකයි. QR code හැදිලා තියෙන්නේ පුංචි කොටු ගණනාවකින්, මේ සංකේතය තුළ දත්ත සමුහයක් ගබඩා වෙලා තියෙනවා. අපි සාමන්‍යයෙන් දත්ත හා තොරතුරු ගබඩා කරන්න භාවිතා කරන්නේ hard disk,cd.dvd,pen drive වගේ දේවල්, නමුත් මේ Image තුළත් QR code ලෙස දත්ත සමුහයක් ගබඩා කිරීමේ හැකියාව තියෙනවා. ...

Read More »

සාමන්‍ය දැනීම ප්‍රශ්න 250 ක් ! (දෙවැනි පොත)- උසස් පෙළ පොදු පරීක්ෂණය හා අනෙකුත් විභාග සදහා

2015 වර්ෂයේ මෙන්ම මෙවරත් 2016 අ.පො.ස උසස් පෙළ සිසුන්ගේ පොදු පරීක්ෂණය සදහා සාමන්‍ය දැනීම ප්‍රශ්න 250 ක් සහිත දෙවැනි පොත ඉතා සතුටින් ඔබට තිළිණ කරමු. මේ අත්පොත අනෙකුත් සාමන්‍ය දැනීම විභාගයන් සදහාද උපකාරී වනු ඇත.     2015 දී ලබාදුන් පළමු සාමන්‍ය දැනීම අත්පොත ලබාගැනීමට මෙතැනින් Share PostTwitterFacebookGoogle +1Email9

Read More »

Imagine Cup 2016 අපේ වැඩකාරයෝ !!!!

Imagine Cup කියන්නේ Microsoft සමාගම විසින් ලෝකයේම ඉන්න තොරතුරු තාක්ෂණය හදාරන අයට ලබා දී තිබෙන හොද තරගයක්. ඉතින්,මේ වගේ තරගයකට සහභාගී වීමත් ලොකු ජයග්‍රහණයක්, 2016 දීත් 14 වැනි වරටත් Imagine Cup තරගය පැවැත්වූනා. මේ සදහා රටවල් 120 ක පමණ කණ්ඩායම් 5000 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වූ බවයි කියන්නේ, මේ තරගයේ ...

Read More »

Traffic එකේ ඉක්මනින් වැඩට යන්න පුලුවන් බස් එකක් තිබුනොත් හොදයි නේද?

Traffic එකේ කට්ට කාපූ, තාමත් කන අයට නම් මේ ආරංචිය ගොඩාක් සුභ ආරංචියක් වේවි. මේ සංකල්පය චීනේ අදහසක්, මේ බස් රථය චීනයේ මේ වසර අවසානයට පෙර ධාවනය කරනවා කියලා තමා කියන්නේ. අපේ රටට නම් කවදා මේ වගේ බස්රථ ඒවීද දන්නේ නැහැ. මේ බස් රථයේ ක්‍රියාකාරිත්යේ හැටියට නම් අපිට Traffic තිබුනත් ...

Read More »

කණෙන් බැරිනම් දිවෙන් හරි අහමුද?

අපේ පංච ඉන්ද්‍රියන්ගේ කණ ඇසීමටත්, දිව රස බැලීමටත් කියලා පුංචි කාලේ අපි ඉගෙනගත්තා, භාවිතයෙන් දැනුනා. ඒත් අද වනවිට තාක්ෂණයේ දියුණුව හැමදේම කණපිට පෙරලලා… ඒ කියන්නේ ඔබ කණෙන් ඇසීමට අපහසු පුද්ගලයෙක් නම් දැන් දිවෙන් අහන්න පුලුවන්ලු. සැබවින්ම ශ්‍රවණ ආබාධිත පුද්ගලයන්ට නම් මෙය අපූරු ආරංචියක් වේවි. මේ පර්යේෂණය කරලා තියෙන්නේ ඇමරිකාවේ කොළරාඩෝ ...

Read More »

SAR අගය දන්නේ නැත්නම් Phone එක ලග තබා ගන්නේ බලාගෙනයි!

අපි දුරකථනයක් මිළදී ගැනීමේදී brand එක, price එක video quality, 3G or 4G යනාදිය ගැන සැලකිලිමත් වෙනවා. හැබැයි අපි බොහෝ දෙනෙක් සැලකිලිමත් නොවුනු නමුත් අනිවාර්යයෙන් දැනගෙන සිටිය යුතු දෙයක් පිළිබදවයි මේ කියන්න යන්නේ, මෑතකදී wideman තාක්ෂණික ආයතනය විසින් සිදුකරන ලද පර්යේෂණයකින් සොයාගෙන තිබෙන්නේ දුරකථනයට එන විකිරණශීලී කිරණ නිසා අපේ ශරීරයේ ...

Read More »

අතින් නොඅල්ලා අතින් පාලනය කිරීම – Touch less Controller

මේ උපකරණයේ නම Myo Armband . අනාගතයේදී අතින් Click නොකර Touch නොකර ඉතාම පහසුවෙන් ඉලෙක්ට්‍රොනික උපාංග පාලනය කිරීමට හැකියාව ලැබෙනවා. සම්බන්ධතාවය ඇතිවන්නේ Bluetooth හරහායි. අපේ මාංශපේශීන් සංකෝචනය හා ලිහිල් වෙන අවස්ථාවේ නිකුත් වන විදුලි පණිවිඩ හදුනා ගත හැකි Sensors කිහිපයක් Armband හි තියෙනවාලු, වැඩි විස්තර පහත වීඩීයෝවෙන්     පහත ...

Read More »

Share Knowledge With Us & World

Share PostTwitterFacebookGoogle +1Email1

Read More »

ක්වොන්ටම් පරිගණක කවදා එයිද? – updated

 මීට අවුරුදු 02 කට පෙර ලියන ලද ලිපියක් නැවතත් update කරන්නේ ක්වොන්ටම් පරිගණක පිළිබද වැදගත් තොරතුරු කිහිපයක් කියන්නයි. පහළ වීඩීයෝ එක Google and Nasa ආයතනය එක්ව මේ සංකල්පයන් පිළබද සරලව ඉදිරිපත් කරන ලද්දක්. එ් වගේම නාසා ආයතනයේ දැනටමත් භාවිතා වන D- Wave Quantum Computer ගැනත් හොදින් විස්තර වෙනවා………….. 1940 දී ...

Read More »