Home / පරිගණක

පරිගණක

Bar code වගේද QR code

QR code එකෙන් අදහස් වන්නේ Quick Response කියන එකයි. QR code හැදිලා තියෙන්නේ පුංචි කොටු ගණනාවකින්, මේ සංකේතය තුළ දත්ත සමුහයක් ගබඩා වෙලා තියෙනවා. අපි සාමන්‍යයෙන් දත්ත හා තොරතුරු ගබඩා කරන්න භාවිතා කරන්නේ hard disk,cd.dvd,pen drive වගේ දේවල්, නමුත් මේ Image තුළත් QR code ලෙස දත්ත සමුහයක් ගබඩා කිරීමේ හැකියාව තියෙනවා. ...

Read More »

සාමන්‍ය දැනීම ප්‍රශ්න 250 ක් ! (දෙවැනි පොත)- උසස් පෙළ පොදු පරීක්ෂණය හා අනෙකුත් විභාග සදහා

2015 වර්ෂයේ මෙන්ම මෙවරත් 2016 අ.පො.ස උසස් පෙළ සිසුන්ගේ පොදු පරීක්ෂණය සදහා සාමන්‍ය දැනීම ප්‍රශ්න 250 ක් සහිත දෙවැනි පොත ඉතා සතුටින් ඔබට තිළිණ කරමු. මේ අත්පොත අනෙකුත් සාමන්‍ය දැනීම විභාගයන් සදහාද උපකාරී වනු ඇත.     2015 දී ලබාදුන් පළමු සාමන්‍ය දැනීම අත්පොත ලබාගැනීමට මෙතැනින් Share PostTwitterFacebookGoogle +1Email9

Read More »

Imagine Cup 2016 අපේ වැඩකාරයෝ !!!!

Imagine Cup කියන්නේ Microsoft සමාගම විසින් ලෝකයේම ඉන්න තොරතුරු තාක්ෂණය හදාරන අයට ලබා දී තිබෙන හොද තරගයක්. ඉතින්,මේ වගේ තරගයකට සහභාගී වීමත් ලොකු ජයග්‍රහණයක්, 2016 දීත් 14 වැනි වරටත් Imagine Cup තරගය පැවැත්වූනා. මේ සදහා රටවල් 120 ක පමණ කණ්ඩායම් 5000 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වූ බවයි කියන්නේ, මේ තරගයේ ...

Read More »

අතින් නොඅල්ලා අතින් පාලනය කිරීම – Touch less Controller

මේ උපකරණයේ නම Myo Armband . අනාගතයේදී අතින් Click නොකර Touch නොකර ඉතාම පහසුවෙන් ඉලෙක්ට්‍රොනික උපාංග පාලනය කිරීමට හැකියාව ලැබෙනවා. සම්බන්ධතාවය ඇතිවන්නේ Bluetooth හරහායි. අපේ මාංශපේශීන් සංකෝචනය හා ලිහිල් වෙන අවස්ථාවේ නිකුත් වන විදුලි පණිවිඩ හදුනා ගත හැකි Sensors කිහිපයක් Armband හි තියෙනවාලු, වැඩි විස්තර පහත වීඩීයෝවෙන්     පහත ...

Read More »

Share Knowledge With Us & World

Share PostTwitterFacebookGoogle +1Email1

Read More »

ක්වොන්ටම් පරිගණක කවදා එයිද? – updated

 මීට අවුරුදු 02 කට පෙර ලියන ලද ලිපියක් නැවතත් update කරන්නේ ක්වොන්ටම් පරිගණක පිළිබද වැදගත් තොරතුරු කිහිපයක් කියන්නයි. පහළ වීඩීයෝ එක Google and Nasa ආයතනය එක්ව මේ සංකල්පයන් පිළබද සරලව ඉදිරිපත් කරන ලද්දක්. එ් වගේම නාසා ආයතනයේ දැනටමත් භාවිතා වන D- Wave Quantum Computer ගැනත් හොදින් විස්තර වෙනවා………….. 1940 දී ...

Read More »

අංකිත ආර්ථිකයේ අලුත්ම පිම්ම……මුදල් හා කාඩ්පත් අනවශ්‍යයි, දුරකථනය අවශ්‍යයි!

Samsung සමාගම විසින් 2015 දී හදුන්වා දී ඇති මේ අලුත්ම තාක්ෂණ විප්ලවයට අනුව ඔබට මිළදී ගැනීම් ස්දුකිරීමට මුදල් වත් කාඩ්පත් වත් ඔබගේ පසුම්බියේ තිබිය යුතු නැහැ. අවශ්‍ය වන්නේ ස්මාර්ට් දුරකථනයක් පමණයි. Samsung Pay යන application එකට ඔබට අයත් ක්‍රෙඩිට්, ඩෙබිට් පිළිබද තොරතුරු ලබාදීම සිදුකිරීම පමණයි කල යුත්තේ. මේ ඇප් ක්‍රියාත්මක ...

Read More »

සාමන්‍ය දැනීම ප්‍රශ්න 250 ක් ! – උසස් පෙළ පොදු පරීක්ෂණය හා අනෙකුත් විභාග සදහා

මේ සාමන්‍ය දැනීම අත්පොත ලබා දෙන්නේ 2015 අ.පො.ස උසස් පෙළ සිසුන්ගේ පොදු පරීක්ෂණ විභාගය උදෙසායි. එලෙසින්ම අනෙකුත් සියලු සාමන්‍ය දැනීම විභාගයන් සදහා පෙනී සිටින්නන්ටද උපකාරී වනු ඇත.මෙහි අඩංගු සාමන්‍ය දැනීම ප්‍රශ්න 250 සැකසීමට අපගේ www.danuma.info වෙබ් අඩවිය, අන්තර්ඡාලය හා විවිධ පොත් , සඟරා භාවිතා කර ඇත. දේශිය හා විදේශිය විවිධ ...

Read More »

විද්‍යාඥයකු නොවූ විද්‍යා ලේඛකයා

බොහෝ අය හිතාගෙන ඉන්නේ ආතර් සී ක්ලාක් කියන්නේ විද්‍යාඥයකු ලෙසයි, නමුත් ඔහු යම් විද්‍යාත්මක පදනමක් මත විද්‍යා ප්‍රබන්ධ ලියූ දක්ෂ ලේඛකයෙක්. විසිවන සියවසේ සිටි දක්ෂම විද්‍යා ප්‍රබන්ධකයෙක් ලෙස මෙතුමා හදුන්වන්න පුලුවන්. ඔහුගේ විද්‍යා ප්‍රබන්ධ මිත්‍යාවන්ම නොව යම් විද්‍යාත්මක පදනමක් මත විද්‍යාඥයන්ගේ සහාය ඇතිව ලියන ලදි. 1917 දී දෙසැම්බර් 16 වන ...

Read More »

Windows හොර කොපි හොයපු කාලේ ඉවරයි….

ඔන්න Microsoft සමාගම 2015 ඡූනි මාසයේ සිට ලබාදෙන Windows 10 නොමිලේ ලු. එ් කියන්නේ දැනට Windows 7,8,8.1 භාවිතා කරන අයට මේ අලුත් OS එක upgrade කරගන්න පුලුවන්. හැබැයි ඒ අවස්ථාව මේ දක්වා ලැබුනේ genuine කට්ටියට නේ. ඔන්න Windows  10 නම්, අපි වගේ හොර කොපි දාගෙන ඉන්න අයටත් free දෙනවාලු. Microsoft ...

Read More »