Home / සාමන්‍ය දැනීම

සාමන්‍ය දැනීම

සාමන්‍ය දැනීම ප්‍රශ්න 250 ක් ! (දෙවැනි පොත)- උසස් පෙළ පොදු පරීක්ෂණය හා අනෙකුත් විභාග සදහා

2015 වර්ෂයේ මෙන්ම මෙවරත් 2016 අ.පො.ස උසස් පෙළ සිසුන්ගේ පොදු පරීක්ෂණය සදහා සාමන්‍ය දැනීම ප්‍රශ්න 250 ක් සහිත දෙවැනි පොත ඉතා සතුටින් ඔබට තිළිණ කරමු. මේ අත්පොත අනෙකුත් සාමන්‍ය දැනීම විභාගයන් සදහාද උපකාරී වනු ඇත.     2015 දී ලබාදුන් පළමු සාමන්‍ය දැනීම අත්පොත ලබාගැනීමට මෙතැනින් Share PostTwitterFacebookGoogle +1Email9

Read More »

ජිවීතයේ දී එක් සහකරුවෙක් පමණක් ප්‍රාර්ථනා කරන සත්වයා!

ජිවීතයේ දී එක් සහකරුවෙක් පමණක් ප්‍රාර්ථනා කරන සත්වයා කවුරුව්දැයි ඔබ දන්නවාද? ඒ තමයි මුහුදු අශ්වයා! සෑම උදැසනකම තම සහකාරිය සමග විශේෂ නර්තනයක යෙදෙමින් එකිනෙකාට ආචාර කරගනිමින් දවස ආරම්භ කරන මෙම සත්වයා තම සහකාරිය සමග දිනෙන් දින ආදරයෙන් බැදෙනවාලු. යම් විදිහකින් සහකරු හෝ සහකාරිය මිය ගියහොත්/ අතුරුදහන් වුවහොත් අලුත් සහකරුවෙක් සොයා ...

Read More »

කණෙන් බැරිනම් දිවෙන් හරි අහමුද?

අපේ පංච ඉන්ද්‍රියන්ගේ කණ ඇසීමටත්, දිව රස බැලීමටත් කියලා පුංචි කාලේ අපි ඉගෙනගත්තා, භාවිතයෙන් දැනුනා. ඒත් අද වනවිට තාක්ෂණයේ දියුණුව හැමදේම කණපිට පෙරලලා… ඒ කියන්නේ ඔබ කණෙන් ඇසීමට අපහසු පුද්ගලයෙක් නම් දැන් දිවෙන් අහන්න පුලුවන්ලු. සැබවින්ම ශ්‍රවණ ආබාධිත පුද්ගලයන්ට නම් මෙය අපූරු ආරංචියක් වේවි. මේ පර්යේෂණය කරලා තියෙන්නේ ඇමරිකාවේ කොළරාඩෝ ...

Read More »

ඔබ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් කෙනෙක්ද? එසේනම් අනිවාර්යයෙන් කියවන්න…

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් අපි හැමෝම දන්නවා ඒ අවස්ථාව ලබාදෙන්න අපමණ වෙහෙසක් ගත් පුද්ගලයා සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමා බව. නමුත් එතුමාගේ ඡිවීත කථාව දෙස බැලුවිට මට හිතුනා ඔබ එක්ක ඒ තොරතුරු බෙදාගන්න. 1884 දී උපත ලද එතුමා සහෝදරයන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ සමාඡිකයෙක් වන අතර මව දරුවෙකු බිහි කිරීමට යාමේදී මරණයට පත්වී ...

Read More »

SAR අගය දන්නේ නැත්නම් Phone එක ලග තබා ගන්නේ බලාගෙනයි!

අපි දුරකථනයක් මිළදී ගැනීමේදී brand එක, price එක video quality, 3G or 4G යනාදිය ගැන සැලකිලිමත් වෙනවා. හැබැයි අපි බොහෝ දෙනෙක් සැලකිලිමත් නොවුනු නමුත් අනිවාර්යයෙන් දැනගෙන සිටිය යුතු දෙයක් පිළිබදවයි මේ කියන්න යන්නේ, මෑතකදී wideman තාක්ෂණික ආයතනය විසින් සිදුකරන ලද පර්යේෂණයකින් සොයාගෙන තිබෙන්නේ දුරකථනයට එන විකිරණශීලී කිරණ නිසා අපේ ශරීරයේ ...

Read More »

2015 නොබෙල් ත්‍යාගලාභීන්…….

නොබෙල් ත්‍යාග සම්ප්‍රදාය ලෝකයට බිහිවුනේ ස්වීඩන් ජාතික ඇල්ෆ්‍රඩ් නොබෙල්(Alfred Nobel) විසින්  1885දීය. ඔහු විසින් ඩයිනමයිට් සොයාගන්නා ලදී. 2015 දී නොබෙල් ත්‍යාගය දිනූ පුද්ගලයන්, සාමය සදහා නොබෙල් ත්‍යාගය –  Tunisian National Dialogue Quartet   සාහිත්‍ය සදහා නොබෙල් ත්‍යාගය –  2 වන ලෝක යුද්ධ කාලයේ බෙලාරුසියානු කාන්තා සෙබළියන් පිළිබද පර්යේෂණය සදහා Svetlana ...

Read More »

Share Knowledge With Us & World

Share PostTwitterFacebookGoogle +1Email1

Read More »

කන්න කන්න කොමඩු කන්න……………….

කොමඩු කියන්නේ හැමතැනම දකින්න තියෙන හැමෝම දන්න පළතුරක්. ඒත් මේ පළතුරේ සෑබෑ ගුණ ඔබ දන්නවාද? අදින් අවුරුදු 4000 පමණ එහා ඉතිහාසයක් කොමඩු වලට හිමියිලු. කොමඩු වල ඡන්ම භූමිය ලෙස සලකන්නේ අප්‍රිකාවයි.කොමඩු පිළිබද විවිධ පර්යේෂණ සිදුවෙලත් තියෙනවා. ඉතින් අපි බලමු  කොමඩු වල ගුණ…..   ලිංගික බෙලහීනතාවය ට හොද විසදුමක් දෙන පළතුරක් ...

Read More »

සාමන්‍ය දැනීම ප්‍රශ්න 250 ක් ! – උසස් පෙළ පොදු පරීක්ෂණය හා අනෙකුත් විභාග සදහා

මේ සාමන්‍ය දැනීම අත්පොත ලබා දෙන්නේ 2015 අ.පො.ස උසස් පෙළ සිසුන්ගේ පොදු පරීක්ෂණ විභාගය උදෙසායි. එලෙසින්ම අනෙකුත් සියලු සාමන්‍ය දැනීම විභාගයන් සදහා පෙනී සිටින්නන්ටද උපකාරී වනු ඇත.මෙහි අඩංගු සාමන්‍ය දැනීම ප්‍රශ්න 250 සැකසීමට අපගේ www.danuma.info වෙබ් අඩවිය, අන්තර්ඡාලය හා විවිධ පොත් , සඟරා භාවිතා කර ඇත. දේශිය හා විදේශිය විවිධ ...

Read More »

උසස් පෙළ පොදු පරීක්ෂණයට උදව්වක්…………………..! – සාමන්‍ය දැනීම 02 කොටස

ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්ථා වූ දරුණුතම නාය යාම සිදුවූයේ කොහේද? කොස්ලන්දේ මීරීයබැද්ද වතුයායේ – 2014 ඉබෝලා වෛරසය මුපින්ම ව්‍යාප්ත වූයේ කොහේද? කිනම් වර්ෂයේද? මධ්‍යම අප්‍රිකාවේ සුඩානය හා සයරේ ආශ්‍රිතව – 1976 ආසියාවේ දිගම ගග කුමක්ද? යැංසිකියෑං ගග සාර්ක් සංවිධානය හදුන්වන අනෙක් නම කුමක්ද? දකුණු ආසියානු සහයෝගිතා සංවිධානය බාමියන් බුද්ධ ප්‍රතිමාව ...

Read More »