Home / කාලීන / ලෝකයේ රටවල් වල ප්‍රධාන අගනගර මොනවාදැයි බලමුද?

ලෝකයේ රටවල් වල ප්‍රධාන අගනගර මොනවාදැයි බලමුද?

ලෝක ඡනගහන වාර්තාවට අනුව මේ වන විට රටවල් 242 දැකිය හැක.මේ රටවල් වලින් වැඩිම ඡනගහනය ඉන්න රටවල් පිළිවෙලින් බැලුවොත්,

  1. චීනය
  2. ඉන්දියාව
  3. ඇ.එ.ඡනපදය ලෙස හැදින්විය හැක.
    එදිනෙදා නිතර කථාබහට ලක්වන රටවල් කිහිපයක අගනගරවල් මොනවාදැයි දැන් බලමු.

 ඇෆ්ගනිස්ථානය – කාබුල්

kabul

 ඕස්ට්‍රේලියාව – කැනබරා

Canberra,-Australia

බංගලාදේශය – ධකා

Dhaka-Bangladesh

බෙල්ඡියම – බ්‍රසලස්

Brussels

කැනඩාව – ඔටාවා

ottawa-panorama1

ඉන්දුනීසියාව  – ඡකර්තා

Jakarta-Indonesi

ඉරාකය – බැග්ඩෑග්

Baghdad__Iraq

ඉරානය – ටෙහෙරාන්

Tehran

රටඅගනගරය
චීනයබීඡිං
කියුබාවහාවානා
ඊඡිප්තුවකයිරෝ
ඡර්මනියබර්ලින්
ඊශ්‍රායලයඡෙරුසෙලම
ඉතාලියරෝමය
ඡැමෙයිකාකින්ග්ස්ටන්
කුවේටයකුවේට් සිටි
ලෙබනනයබීරුට්
ලිබියාවට්‍රිපොලි
මැලේසියාවක්වාලාලම්පූර්
මාලදිවයිනමාලේ
මියන්මාරයයැන්ගොන්
මොරොක්කෝවරාබත්
නේපාලයකත්මන්දු
නවසීලන්තයවෙලින්ග්ටන්
නයිඡීරියාවඅබුඡා
උතුරු කොරියාවඡයොන්ග්යෑන්ග්
දකුණු කොරියාවසෝල්

 


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

Bar code වගේද QR code

Views 5512Likes 1Rating 12345QR code එකෙන් අදහස් වන්නේ Quick Response කියන එකයි. QR code හැදිලා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *