Home / දේශීය / ලංකාවේ ලෝක උරුම ගණන කීයද ?

ලංකාවේ ලෝක උරුම ගණන කීයද ?

මේ වන  විට ලංකාවේ ලෝක උරුම 08 නම් කර ඇත. ඒවා නම්,

  1. අනුරාධපුර

  2. පොලොන්නරුව

  3. සීගිරිය

  4. දබුල්ල

  5. මහනුවර

  6. සිංහරාජ වනාන්තරය

  7. ගාලු කොටුව

  8. මාධ්‍ය කදුකරය (හෝර්ටන්  තැන්න , ශ්‍රී පාදය , නකලස් කදුවැටිය )

නකලස් කදුවැටිය මෑතකදී සොයාගත් ලෝක උරුමයයි.

මේ ලෝක උරුම නම් කරන්නේ  UNESCO සංවිධානය මගිනි.ඔබ දන්නවද  වැඩිම ලෝක උරුම ගණනක් තිබෙන්නේ කොහෙද කියලා?  ඉතාලියේ


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

Imagine Cup 2016 අපේ වැඩකාරයෝ !!!!

Views 32240Likes Rating 12345Imagine Cup කියන්නේ Microsoft සමාගම විසින් ලෝකයේම ඉන්න තොරතුරු තාක්ෂණය හදාරන අයට ...

3 comments

  1. etthama meka hoda deyaka. meva godak school lamainath ona venava. thankas.darshi

  2. Uditha Surangi

    Very important..for every one..

  3. Thanks man godak da dana gaththa danuma hoyana api venuwen me karana help ekata mista godak pin theruwan sarana hama dawi rekavarana labewa!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *