Home / අරුම පුදුම / සාමන්‍ය දැනීම ප්‍රශ්න 250 ක් ! – උසස් පෙළ පොදු පරීක්ෂණය හා අනෙකුත් විභාග සදහා

සාමන්‍ය දැනීම ප්‍රශ්න 250 ක් ! – උසස් පෙළ පොදු පරීක්ෂණය හා අනෙකුත් විභාග සදහා

මේ සාමන්‍ය දැනීම අත්පොත ලබා දෙන්නේ 2015 අ.පො.ස උසස් පෙළ සිසුන්ගේ පොදු පරීක්ෂණ විභාගය උදෙසායි. එලෙසින්ම අනෙකුත් සියලු සාමන්‍ය දැනීම විභාගයන් සදහා පෙනී සිටින්නන්ටද උපකාරී වනු ඇත.මෙහි අඩංගු සාමන්‍ය දැනීම ප්‍රශ්න 250 සැකසීමට අපගේ www.danuma.info වෙබ් අඩවිය, අන්තර්ඡාලය හා විවිධ පොත් , සඟරා භාවිතා කර ඇත. දේශිය හා විදේශිය විවිධ මාතෘකා යටතේ ප්‍රශ්න සකසා ඇත.

 


6747 Downloads


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

Bar code වගේද QR code

Views 5511Likes 1Rating 12345QR code එකෙන් අදහස් වන්නේ Quick Response කියන එකයි. QR code හැදිලා ...

12 comments

  1. Sithari Jayawardana

    Thank you soo much dear teacher!!

  2. කේ.යූ.ජී. උදාර

    great work…………

    thank you very much Darshi.

  3. ඉතා අගනා කර්තව්‍යයක් නයනා ගුරුතුමියනි. දිනෙන් දින මෙම වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීමට සුභ පතමි.

  4. උපුල්

    ගොඩාක් ස්තුතිය

  5. ඇත්තටම වටිනා තොරතුරු සමූහයක්…..ඔබට තව තවත් දැනුම ලැබේවා !!!!!!

  6. බොහොම වටිනවා ග බොහොම ස්තුතියි !

  7. හසිතා

    අනුන්ගේ කුණු ප්‍රචාරය කරන සයිට් අතරේ වැදගත් දෙයක් කිරීමට සිතූ ඔබට තුති. ජය

  8. ගොඩාක් ස්තූතියි.මෙම වගේ වැඩ කර ගෙන යන්න ශක්තිය ලැබේවා.

  9. Madhu samarasooriya

    Thanks u teachr

  10. Thank you madm….its great work…bst of luck

  11. තාක්ශණයත් එක්ක ලෝකය විනාශ කරන්න ඉන්න මුනිස්සු අතරේ මේ වගේ පිං අතේ වැඩ කරන දන්න දැනුම අනිත් අය එක්ක බෙදාගන්න ,මිනිස්සු ඇත්තටම වටිනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *