Home / පරිගණක / අතින් නොඅල්ලා අතින් පාලනය කිරීම – Touch less Controller

අතින් නොඅල්ලා අතින් පාලනය කිරීම – Touch less Controller

මේ උපකරණයේ නම Myo Armband . අනාගතයේදී අතින් Click නොකර Touch නොකර ඉතාම පහසුවෙන් ඉලෙක්ට්‍රොනික උපාංග පාලනය කිරීමට හැකියාව ලැබෙනවා. සම්බන්ධතාවය ඇතිවන්නේ Bluetooth හරහායි.

අපේ මාංශපේශීන් සංකෝචනය හා ලිහිල් වෙන අවස්ථාවේ නිකුත් වන විදුලි පණිවිඩ හදුනා ගත හැකි Sensors කිහිපයක් Armband හි තියෙනවාලු,

වැඩි විස්තර පහත වීඩීයෝවෙන්

 

 

පහත වෙබ් අඩවියෙන් මේ උපාංගය මිළදී ගන්න පුලුවන්
https://www.myo.com/


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

Imagine Cup 2016 අපේ වැඩකාරයෝ !!!!

Views 16684Likes Rating 12345Imagine Cup කියන්නේ Microsoft සමාගම විසින් ලෝකයේම ඉන්න තොරතුරු තාක්ෂණය හදාරන අයට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *