Home / කාලීන / 2015 නොබෙල් ත්‍යාගලාභීන්…….

2015 නොබෙල් ත්‍යාගලාභීන්…….

නොබෙල් ත්‍යාග සම්ප්‍රදාය ලෝකයට බිහිවුනේ ස්වීඩන් ජාතික ඇල්ෆ්‍රඩ් නොබෙල්(Alfred Nobel) විසින්  1885දීය. ඔහු විසින් ඩයිනමයිට් සොයාගන්නා ලදී.

2015 දී නොබෙල් ත්‍යාගය දිනූ පුද්ගලයන්,

සාමය සදහා නොබෙල් ත්‍යාගය – 

3823

Tunisian National Dialogue Quartet

 

සාහිත්‍ය සදහා නොබෙල් ත්‍යාගය –  2 වන ලෝක යුද්ධ කාලයේ බෙලාරුසියානු කාන්තා සෙබළියන් පිළිබද පර්යේෂණය සදහා

alexievich_postcard
Svetlana Alexievich

 

 

රසායන විද්‍යාව සදහා නොබෙල් ත්‍යාගය – වර්ණදේහ අලුත්වැඩියාව පිළිබද කළ පර්යේෂණ සදහා
100715_nobel-chemistry_feat
Tomas Lindahl       Aziz Sancar          Paul L. Modrich


භෙෘතික විද්‍යාව සදහා නොබෙල් ත්‍යාගය – නියුට්‍රිෙනා් අංශුවල දෝලනය පිළිබද සොයා ගැනීම නිසා
kajita-photogallery

Takaaki Kajita

 

කායික විද්‍යාව සදහා නොබෙල් ත්‍යාගය –  වට පණුවන් හා මැලේරියා රෝගයට එරෙහිව නව ප්‍රතිකාර ක්‍රමයක් සදහා

2,w=273,c=0.bildSatoshi-Omura

William C. Campbell                 Satoshi Ōmura

 

 

ආර්ථික විද්‍යාව සදහා නොබෙල් ත්‍යාගය –  පරිභෝඡනය, දරිද්‍රතාව හා සමාඡ සුබසාධනය පිළිබද කළ විශ්ලේෂණය

angus-deaton

Angus Deaton


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

Traffic එකේ ඉක්මනින් වැඩට යන්න පුලුවන් බස් එකක් තිබුනොත් හොදයි නේද?

Views 35083Likes 3Rating 12345Traffic එකේ කට්ට කාපූ, තාමත් කන අයට නම් මේ ආරංචිය ගොඩාක් සුභ ...

2 comments

  1. Sithari Jayawardana

    Thank you so much.This is a very important forum.Highly appreciate ur service..!!

  2. amarasiri priyankara perera jayasinghe arachchige

    Read,write,speak to the world.
    You note that lucky to have won the Nobel Prize.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *