Home / විද්‍යා හා තාක්ෂණ / SAR අගය දන්නේ නැත්නම් Phone එක ලග තබා ගන්නේ බලාගෙනයි!

SAR අගය දන්නේ නැත්නම් Phone එක ලග තබා ගන්නේ බලාගෙනයි!

අපි දුරකථනයක් මිළදී ගැනීමේදී brand එක, price එක video quality, 3G or 4G යනාදිය ගැන සැලකිලිමත් වෙනවා. හැබැයි අපි බොහෝ දෙනෙක් සැලකිලිමත් නොවුනු නමුත් අනිවාර්යයෙන් දැනගෙන සිටිය යුතු දෙයක් පිළිබදවයි මේ කියන්න යන්නේ,

මෑතකදී wideman තාක්ෂණික ආයතනය විසින් සිදුකරන ලද පර්යේෂණයකින් සොයාගෙන තිබෙන්නේ දුරකථනයට එන විකිරණශීලී කිරණ නිසා අපේ ශරීරයේ පිළිකා සෛල වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි.

අපේ දුරකථන වල මේ විකරණශීලී මට්ටම පරීක්ෂා කරන්නේ SAR අගයෙන්, SAR අගය කියන්නේ Specific Absorption Rate

1.6 watts per kilogram (1.6 W/kg)

මෙහි අගය 1.6 ට අඩු නම් ඔබගේ දුරකථනය විකිරණශීලී අවදානම අඩුයිලු, SAR අගය 1.6 ට වැඩි නම් දුරකථනයේ විකිරණශීලී අවදානම වැඩියි කියලා තමයි ඔවුන් පවසන්නේ

ඉතින් අපි කොහොමද මේ SAR අගය පරීක්ෂා කරන්නේ,

ඔබ මිළදී ගත් දුරකථනය සමග විස්තර පත්‍රිකාවක් (catalog) ලබා දෙනවා නේ , එහි අනිවාර්යයෙන් SAR අගය සදහන් විය යුතුයි. එහෙම නැත්නම් phone එකේ   *#07#  type කරලා බලන්නත් පුලුවන්.

මෙහිදි ලැබෙන අගය 1.6 වැඩිනම් අනිවාර්යයෙන් ඔබගේ දුරකථනය මාරු කිරීම ශරීර සෞඛ්‍යයට හිතකර වේ. ඒ වගේම අනාගතයේදී ඔබ දුරකථනයක් මිළදී ගන්නා විට SAR අගය පරීක්ෂා කරන්නත් අමතක කරන්න එපා.

Mobile-Tips


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

Imagine Cup 2016 අපේ වැඩකාරයෝ !!!!

Views 22510Likes Rating 12345Imagine Cup කියන්නේ Microsoft සමාගම විසින් ලෝකයේම ඉන්න තොරතුරු තාක්ෂණය හදාරන අයට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *