Home / අරුම පුදුම / ජිවීතයේ දී එක් සහකරුවෙක් පමණක් ප්‍රාර්ථනා කරන සත්වයා!

ජිවීතයේ දී එක් සහකරුවෙක් පමණක් ප්‍රාර්ථනා කරන සත්වයා!

ජිවීතයේ දී එක් සහකරුවෙක් පමණක් ප්‍රාර්ථනා කරන සත්වයා කවුරුව්දැයි ඔබ දන්නවාද? ඒ තමයි මුහුදු අශ්වයා!

සෑම උදැසනකම තම සහකාරිය සමග විශේෂ නර්තනයක යෙදෙමින් එකිනෙකාට ආචාර කරගනිමින් දවස ආරම්භ කරන මෙම සත්වයා තම සහකාරිය සමග දිනෙන් දින ආදරයෙන් බැදෙනවාලු.

යම් විදිහකින් සහකරු හෝ සහකාරිය මිය ගියහොත්/ අතුරුදහන් වුවහොත් අලුත් සහකරුවෙක් සොයා ගැනීමට උනන්දු නොවන අතර සහකරුවෙක් සොයාගත්තත් කාලයක් යාමෙන් පසුව පමණයි එය සිදුවන්නේ…..

බොහෝ විට මිනිසාගේ චර්යාවක් ලෙස පෙන්නුම් කරත් මුහුදු අශ්වයා මිනිසාටත් වඩා මේ චර්යාවෙන් හොදයි කියලා තමයි දැනෙන්නේ


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

SAR අගය දන්නේ නැත්නම් Phone එක ලග තබා ගන්නේ බලාගෙනයි!

Views 9662Likes 3Rating 12345අපි දුරකථනයක් මිළදී ගැනීමේදී brand එක, price එක video quality, 3G or ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *