Home / විද්‍යා හා තාක්ෂණ / Traffic එකේ ඉක්මනින් වැඩට යන්න පුලුවන් බස් එකක් තිබුනොත් හොදයි නේද?

Traffic එකේ ඉක්මනින් වැඩට යන්න පුලුවන් බස් එකක් තිබුනොත් හොදයි නේද?

Traffic එකේ කට්ට කාපූ, තාමත් කන අයට නම් මේ ආරංචිය ගොඩාක් සුභ ආරංචියක් වේවි. මේ සංකල්පය චීනේ අදහසක්, මේ බස් රථය චීනයේ මේ වසර අවසානයට පෙර ධාවනය කරනවා කියලා තමා කියන්නේ. අපේ රටට නම් කවදා මේ වගේ බස්රථ ඒවීද දන්නේ නැහැ.

මේ බස් රථයේ ක්‍රියාකාරිත්යේ හැටියට නම් අපිට Traffic තිබුනත් එකයි නැතත් එකයි, අපේ ගමන අපි යනවා,

වැඩි විස්තර තවත් කියන්නේ නැහැ. වීඩියෝව බලන්න…..තාක්ෂනයේ තවත් එක් ජයග්‍රහණයක්


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

Imagine Cup 2016 අපේ වැඩකාරයෝ !!!!

Views 16685Likes Rating 12345Imagine Cup කියන්නේ Microsoft සමාගම විසින් ලෝකයේම ඉන්න තොරතුරු තාක්ෂණය හදාරන අයට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *