Home / කාලීන / ලෝකයේ සතුටින්ම ඉන්න මිනිස්සු කව්ද?

ලෝකයේ සතුටින්ම ඉන්න මිනිස්සු කව්ද?

World Happiness Report එකට අනුව 2013 වසරේ ලෝකයේ ප්‍රිතීදායක ඡාතිය වන්නේ Denmark යයි. Norway, Switzerland, the Netherlands and Sweden යන රටවල් පිළිවෙලින් අනිකුත් ප්‍රිතීදායක ඡාතින් වෙනවා.

රටවල් 156 ක සමීක්ෂණයක් මගින් මෙම වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නේ.Rwanda, Burundi, the Central African Republic, Benin සහා Togo යන ඡාතින් අඩුම සතුටින් සිටින ඡාතින් ලෙස නම්කර තිබෙනවා. පසුගිය කාලයේ මුල්පෙළේ සිටි Canada ව මෙවර සිටින්නේ 6 වෙනි ස්ථානයේය.

ඔබ දන්නවාද ශ්‍රී ලංකාව සිටින්නේ කොතැනද කියලා ? 137 වැනි ස්ථානයේයි. ඒ කියන්නේ ලෝකයේ අසතුටින්ම සිටින ඡාතින් විදිහට ගත්තොත් අපි ඉන්නේ 20 වෙනි තැන.ඔන්න ලෝකයේ අපිට තියෙන තැන………

World-Happience-Report

[whohit]-http://www.danuma.info/?p=323-[/whohit]

 


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

Bar code වගේද QR code

Views 11980Likes 1Rating 12345QR code එකෙන් අදහස් වන්නේ Quick Response කියන එකයි. QR code හැදිලා ...

2 comments

  1. නියමයි … හොද දෙයක්නෙ මේ කරන්නේ … දිගටම කරගෙන යන්න … මගේ සුභපැතුම් !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *