Home / අරුම පුදුම / ලෝකයේ ලොකුම දේවල්……………………..

ලෝකයේ ලොකුම දේවල්……………………..

  • ලෝකයේ උසම කන්ද – එවරස්ට් (8846 m)
    Everest

  • ලෝකයේ දෙවැනි උසම කන්ද – ගොඩ්වින් ඔස්ටින් (8611 m)
    godwin

  • ලෝකයේ දිගම ගග – නයිල් ගග (6650 Km)

  • ලෝකයේ දෙවැනි දිගම ගග – ඇමේසන් ගග (6296 Km)

  • ලෝකයේ විශාලම මහද්විපය – ආසියාව

  • ලෝකයේ දෙවැනි විශාලම මහද්විපය – අප්‍රිකාව

  • ලෝකයේ විශාලම රට – රුසියාව

  • ලෝකයේ දෙවැනි විශාලම රට – කැනඩාව

  • ලෝකයේ විශාලම දුපත – ග්‍රීන්ලන්තය

  • ලෝකයේ දෙවැනි විශාලම දුපත – නිව්ගිනියාව

  • ලෝකයේ විශාලම සාගරය – පැසිපික් සාගරය (179.7 ව.කි.මිලියන)

  • ලෝකයේ දෙවැනි විශාලම සාගරය – අත්ලාන්තික් සාගරය (106.4 ව.කි.මිලියන)

  • ලෝකයේ විශාලම මුහුද – දකුණු චීන මුහුද

  • ලෝකයේ දෙවැනි විශාලම මුහුද – කැරබියන් මුහුද

  • ලෝකයේ විශාලම විල – සුපීරියර් විල

  • ලෝකයේ දෙවැනි විශාලම විල – වික්ටෝරියා විල

  • ‍ලෝකයේ විශාලම කාන්තාරය – සහරා

  • ලෝකයේ දෙවැනි විශාලම කාන්තාරය – අරාබියන්

  • ලෝකයේ උසම දියඇල්ල – එන්ඡල් දිය ඇල්ල

  • ලෝකයේ දෙවැනි උසම දියඇල්ල – ටෙංගාලා දිය ඇල්ල 


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

ජිවීතයේ දී එක් සහකරුවෙක් පමණක් ප්‍රාර්ථනා කරන සත්වයා!

Views 17972Likes 8Rating 12345ජිවීතයේ දී එක් සහකරුවෙක් පමණක් ප්‍රාර්ථනා කරන සත්වයා කවුරුව්දැයි ඔබ දන්නවාද? ඒ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *