Home / දේශීය / ලංකාවේ හතර මායිම් ගැන!

ලංකාවේ හතර මායිම් ගැන!

ශ්‍රි ලංකාව හැදින්වෙන්නේ `ශ්‍රි ලංකා ප්‍රඡාතන්ත්‍රවාදි සමාඡවාදි ඡනරඡය` ලෙසය. 

දිග              – පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා – 432Km  (270 සැතපුම්)
පළල           – කොළඔ සිට සංගමන්කන්ද දක්වා – 224Km (140 සැතපුම්)
විශාලත්වය – වර්ග කිලෝමිටර් 65610

පළාත් 9 තුළ දිස්ත්‍රික්ක 25 බෙදි ඇති අයුරු හා පළාත් 9ට ආවේනික වූ පුෂ්පයන් ගැන සොයා බලමු.

  1. බස්නාහිර පළාත
    දිස්ත්‍රික්ක      – කොළඔ,ගම්පහ,කඵතර
    ප්‍රා.ලේ.කො – 45
    පුෂ්පය          – සුදු නෙඵම්

  2. වයඔ පළාත 
    දිස්ත්‍රික්ක      -කුරුණැගල,පුත්තලම
    ප්‍රා.ලේ.කො – 46
    පුෂ්පය          – ඇට්ටේරියා මල

  3. දකුණු පළාත 
    දිස්ත්‍රික්ක      – ගාල්ල,මාතර,හම්බන්තොට
    ප්‍රා.ලේ.කො – 45
    පුෂ්පය          – හීන්බෝවිටියා මල

  4. උතුරු මැද පළාත 
    දිස්ත්‍රික්ක      – අනුරාධපුරය,පොලන්නරුව
    ප්‍රා.ලේ.කො – 29
    පුෂ්පය          – ඇහැල මල

  5. සබරගමුව පළාත  
    දිස්ත්‍රික්ක      – රත්නපුර,කෑගල්ල
    ප්‍රා.ලේ.කො – 28
    පුෂ්පය          – වෙසක් මල 

  6. උෟව පළාත 
    දිස්ත්‍රික්ක      – බදුල්ල,මොණරාගල
    ප්‍රා.ලේ.කො – 26
    පුෂ්පය          – ගුරුඵරාඡ මල 

  7. මධ්‍යම පළාත
    දිස්ත්‍රික්ක      – මහනුවර,මාතලේ,නුවරඑළිය
    ප්‍රා.ලේ.කො – 36
    පුෂ්පය          – මහරත් මල

  8. නැගෙනහිර පළාත 
    දිස්ත්‍රික්ක      – ත්‍රිකුණාමලය,මඩකලපුව,අම්පාර
    ප්‍රා.ලේ.කො – 42
    පුෂ්පය          – ගොඩමානෙල් මල  

  9. උතුරු පළාත  (වැඩිම දිස්ත්‍රික්ක ගනණාවක් ඇති පළාත)
    දිස්ත්‍රික්ක      – වව්නියාව,මන්නාරම,මුලතිව්,කිලිනොච්චි,යාපනය
    ප්‍රා.ලේ.කො – 32
    පුෂ්පය          – පිච්ච මල

    srilanka-district-map

     

     


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

තේ මණ්ඩි වලින් එළවලු වල විස නසන්න!

Views 18480Likes 6Rating 12345මේ දවස්වල බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ පැවත්වෙන වස විස නැති රටක් යන සංකල්පය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *