Home / විදේශීය / ලෝකයේ විශාලතම,ගැඹුරුම හා පැරණිම මිරිදිය විල බලන්න යමුද?

ලෝකයේ විශාලතම,ගැඹුරුම හා පැරණිම මිරිදිය විල බලන්න යමුද?

රුසියාවේ නැගෙනහිර සයිබීරියාවේ පිහිටි ‘බයිකල් විල’ තමයි, ලෝකයේ විශාලතම,ගැඹුරුම හා පැරණිම මිරිදිය විල.

636Km පළළකින් හා 744m ගැඹුරකින් යුත්,ලොව සියලුම මිරිදිය ඡලාශ වල ඡල ප්‍රමාණයෙන් 1/5 පමණ ඇත්තේ මෙහිය.මේ විලේ ඉන්න සතුන්ගෙන් 80% ක්ම බයිකල් විලටම ආවේණික වූ සතුන් ලු. ඔබ අසා තිබේනවාද මිරිදිය සීල් මසුන්? ඔවුන් සිටින්නේ මේ බයිකල් විලේ පමණයි.

 


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

2015 නොබෙල් ත්‍යාගලාභීන්…….

Views 32771Likes 6Rating 12345නොබෙල් ත්‍යාග සම්ප්‍රදාය ලෝකයට බිහිවුනේ ස්වීඩන් ජාතික ඇල්ෆ්‍රඩ් නොබෙල්(Alfred Nobel) විසින්  1885දීය. ...

4 comments

  1. priyadarshani

    Good article.

  2. nice artical

  3. meka godak odai. mam meka dekala tibbet ne. godak hoda article akka

  4. Chathurika Tissera

    meka ethhatama lassani.me danuma apita dunnata thanks akki

Leave a Reply

Your email address will not be published. Required fields are marked *