Home / කාලීන / අගෝස්තු මාසයේ වැදගත් දේවල් දැනගමුද?

අගෝස්තු මාසයේ වැදගත් දේවල් දැනගමුද?

මේ මාසයේ පටන් සෑම මාසයකම වැදගත් සිදුවීම් ඔබ සමග බෙදා හදා ගන්න හිතුවා. අපි බලමු අගෝස්තු මාසයේ වැදගත්කම………..

  1. ඡාත්‍යන්තර තරුණ දිනයඅගෝස්තු 12 වන දින ප්‍රංශයේදී පැවැත්වේ. 1999 සිට මේ දිනය සමරන අතර මෙවර එහි තේමාව වන්නේ Youth and Mental Health යන්නයි.
    International-Youth-Day-2014

  2. ලෝක මානවවාදී දිනයඅගෝස්තු 19 වන දින පැවත්වේ.  2008 සිට මේ දිනය සමරන අතර මෙවර එහි තේමාව වන්නේ The world needs more… යන්නයි.
    වෙබ් අඩවිය

world_humanitarian_day_2014_images_background

 


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

තේ මණ්ඩි වලින් එළවලු වල විස නසන්න!

Views 16098Likes 6Rating 12345මේ දවස්වල බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ පැවත්වෙන වස විස නැති රටක් යන සංකල්පය ...

6 comments

  1. රුවන් සෝමතිලක

    මිස් ඔයාගේ උත්සහයට අගේ කරනවා මම ඔයාගේ site එක බලනවා

  2. අමිලජිත් වැලිපිටිය

    ගුරු- අදුර දුරු කරන්නා නුඹ සැබෑ ගුරුවරියකු

  3. Keerthi Kusuminda

    අගය කළයුතු ඉතා හොඳ වැඩක්. මේකාලේ මුදල් වලට සෑම දෙයක්ම කරන වේලාවක ඔබේ උත්සාහයට සුභ පැතුම්. තව නව දැනුම ඔබතුමියට ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි. ස්තූතියි

    • Darshi

      බොහොම ස්තුතියි! ඔබ සැමගේ අදහස් අප තවත් ශක්තිමත් කරයි.

      • ඉතාමත් වැදගත් කාර්යයක් ඔබගේ කාර්ය අගය කරනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *