Home / අරුම පුදුම / ඔබේ සාමන්‍ය දැනුමට තොරතුරු – 1 කොටස

ඔබේ සාමන්‍ය දැනුමට තොරතුරු – 1 කොටස

1) විඡය රඡතුමා ගොඩ බැස්සේ කිනම් ස්ථානයෙන්ද?

තම්මැන්නාව .

මෙම ස්ථානය කුදිරමලේ තුඩුව ලෙසද හැදින්වෙනවා. තඹ වන් වැල්ල නිසා තම්බපන්නිය ලෙස විඡය කුමරු හැදින්වූ බව කියවෙනවා. මේ තම්බපන්නි යන වචනය තාම්රපන්නි, තප්‍රබන්නි,තප්‍රබානා ලෙසත් පසුව තැප්‍රබේන් ලෙසත්  ලෝකය ලංකාව ගැන මුල් කාලයේදි කථා වූ බව ඉතිහාසයේ සදහන් වේ.

kuduramale

2) ශ්‍රී ලංකාව මුලින්ම සිතියම් කළේ කවුද?

ක්ලෝදියස් ටොලමි

ඊඡිප්ත්තු ඡාතිකයෙක් වන ඔහු දෙවන ශත වර්ෂයේ දී පමණ තැප්‍රබේනය සිතියම් ගත කළේය.

KONICA MINOLTA DIGITAL CAMERAPtolemy_16century

3) ලෝකයේ රටවල් ගණන කීයද?

196 ක්

4) ලෝකයේ උසම කුළුන කුමක්ද?

Sky Tree

Sky_Tree

5) ලෝකේ සක්‍රීයම ගිණි කන්ද කුමක්ද?

කිලවෙයා, හවායි

1983 සිට සක්‍රියව පවත්න්නක්.

Kilauea-volcano-1

 

තවත් සාමන්‍ය දැනීම තොරතුරු සමග යළිත් හමුවෙමු. ඔබට සුභ දවසක්!

 

 


About Darshi

Darshi
මම නයනා දර්ශණි, වෘත්තියෙන් ගුරුවරියක්. එදිනෙදා සිදුවීම්, ඉතිහාස විශේෂ සිදුවීම් වලට අපේ අවධානය නිතර යොමු වෙනවානම් සාමන්‍ය දැනීම විභාගයකදි මෙන්ම එදිනෙදා දැනුමටද ඉතා වැදගත් වේ.ඉතින්, මේ සයිබර් අවකාශය තුල මගේ උත්සහාය විශ්වයේ දැනුම හැකි පමණින් ඔබ සමග බෙදා හදා ගැනිම.

Check Also

Imagine Cup 2016 අපේ වැඩකාරයෝ !!!!

Views 22513Likes Rating 12345Imagine Cup කියන්නේ Microsoft සමාගම විසින් ලෝකයේම ඉන්න තොරතුරු තාක්ෂණය හදාරන අයට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *