එදා මෙදා තුර ශ්‍රී ලංකාෙව් රඡ පෙළපත

විඡය රඡතුමාගෙන් ඇරඹි අපගේ රඡ පෙළපත රාඡධානි කිහිපයක බලය පතුරා තිබුණා. එනම්, අනුරාධපුරය පළමු රඡතුමා – විඡය රඡු අවසාන රඡතුමා – 5 වන මිහිදු රඡු පොලන්නරුව පළමු රඡතුමා – 1 විඡයබාහු රඡු අවසාන රඡතුමා – කාලිංඝ මාඝ රඡු දඹදෙනිය පළමු රඡතුමා – 3 විඡයබාහු රඡු අවසාන රඡතුමා –4 විඡයබාහු රඡු ...

Read More »

Windows හොර කොපි හොයපු කාලේ ඉවරයි….

ඔන්න Microsoft සමාගම 2015 ඡූනි මාසයේ සිට ලබාදෙන Windows 10 නොමිලේ ලු. එ් කියන්නේ දැනට Windows 7,8,8.1 භාවිතා කරන අයට මේ අලුත් OS එක upgrade කරගන්න පුලුවන්. හැබැයි ඒ අවස්ථාව මේ දක්වා ලැබුනේ genuine කට්ටියට නේ. ඔන්න Windows  10 නම්, අපි වගේ හොර කොපි දාගෙන ඉන්න අයටත් free දෙනවාලු. Microsoft ...

Read More »

ලොවක් නැලවූ ගීත කෝකීලාවිය – Shreya Ghoshal

1984 මාර්තු 12 වන දින බෙංගාලි පවුලක උපත ලබන ශ්‍රෙයාගේ පියා ඉලෙක්ට්‍රික් ඉංඡිනීයර් වරයෙක් හා මව සාහිත්‍ය පිළිබද පශ්චාත් උපාධිධාරිනියක්. 1995 දී පැවතුණු ඉන්දීය ළමා තරගයකින් ඡයග්‍රහනය ලබන අතර 1998 දී ප්‍රථම වරට ඇයගේ ගීතයක් පටිගත කිරීම සිදුවෙනවා.ඒ ලතා මංගේෂ්කර් ගේ ගීතයක්. අවුරුදු 16 දී ඇය දෙව්දාස් චිත්‍රපටියේ පසුබිම් ගායිකාවක් ...

Read More »

පරිගණක ලෝකයේ වැඩකාරයන් ගැන හදපු චිත්‍රපටි………ඔබත් බැලුවද?

පරිගණක ලෝකයට අලුත් අදහස් අරගෙන ආපු බොහෝ අය ඉන්නවා. ඒ අතරින් සමහර පුද්ගලයින් ඉතාමත් සූවිශේෂියි. මේ වනවිට බොහෝ පරිගණක වැඩකරුවන් ගැන චිත්‍රපටි නිර්මාණය වෙලා තියෙනවා. ඔබ මේ වනවිටත් මේ චිත්‍රපටි නරඹලා ඇති. එහෙම නැතිනම් අනිවාර්යයෙන් නරඹන්න. The Imitation Game (2014) අද තිබෙන පරිගණකයට මුල්ම අදහස දීපූ පුද්ගලයන් අතර සූවිශේෂීම කෙනෙක් ...

Read More »

ඔන්න ආයෙත් බිල් ගේට්ස් පළවෙනියලු………..

ෆෝබ්ස් සඟරාවට අනුව 2015 දී ලෝකයේ ධනවත්ම පුද්ගලයන් නම් කෙරුණා. මෙහිදි ප්‍රථම ස්ථානයේ සිටියේ මයික්‍රෝෙසොෆ්ට් සමාගමේ බිල් ගේට්ස්. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 79.2 ක්ලු. දැනට 59 වන වියේ පවතින මොහු දෙවැනි වරටත් ලොව ධනවත්ම පුද්ගලයා වීම විශේෂයක්. මෙම සඟරාවට අනුව දෙවැනි හා තුන්වැනි ස්ථාන ලබා ගත්තේ මෙක්සිකෝ ව්‍යාපාරිකයකු වු කාලොස් ...

Read More »

ඔන්න ළගදීම 5G එනවෝ………………….

අන්තර්ඡාලයේ සැරිසරන අය හැමවේලේම බලන්නේ අඩු කාලයකදි වැඩි වැඩ ප්‍රමාණයක් කර ගන්න. ඒකට ඉතින් හොද වේගයක් තිබිය යුතුයි. හැබැයි ලංකාවේ ස්පීඩ් ගැන ඒ තරම් සතුටු වෙන්නත් බැහැනේ. ඒ කොහොම වුනත් මේ කියන්න යන්නේ හොද ආරංචියක්. ඒ තමයි 2020 දී පමණ 5G එනවා කියන එක. 2018 දී මෙහි ප්‍රදර්ශනාත්මක හදුන්වා දීමක් ...

Read More »

පළමු ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ උපත………..

පළමු ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය වන්නේ HTC Dream G1 . එහි පළමු ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය වන 1.0යි. 2008 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ මෙම දුරකථනය වෙළදපොලට නිකුත් වෙලා තියෙනවා. එදා ඉදන් අද වන තුරුත්, අනාගතයේදි විවිධ දුරකථන වෙළදපොලට ආවත් මුල අමතක කරන්න හොද නැහැනේ… Share PostTwitterFacebookGoogle +1Email

Read More »

ශ්‍රී ලංකාවේ පාරවල් දැනගෙන ඇවිදිමු……

අද වන විට ලංකාවේ පාරවල් Expressway හා Highway ලෙස වර්ග 2 කට බෙදිලා තියෙනවානේ. Highway ලෙස පාරවල් 36 තිබෙන අතර Expressway ලෙස මේ වනවිට 05 ක් දකින්න පුලුවන්(නමුත් මේ වනවිට විවෘත වී තිබෙන්නේ 03 ක් පමණි). ඉතින් මේ පාරවල් ගැන දැනගෙන ඉන්න එක සාමන්‍ය දැනීමට වගේම ගමන් බිමන් යාමේදීත් ගොඩාක් ...

Read More »

ශ්‍රී ලංකාවේ හිරු නැගීමත් , හිරු බැසීමත් දැකිය හැකි ස්ථානය දන්නවාද?

හිරු නැග එන නැගෙනහිරත් හිරු බැස යන බස්නාහිරත් එක ලගම, එකම තැනකින් දැකිය හැකි ලංකාවේ එකම ස්ථානය වන්නේ අලිමංකඩයි. ශ්‍රී ලංකා සිතියමට අනුව බැලු විට අලිමංකඩ කියන්නේ ඉතා සිහින් වූ භූමි ප්‍රෙද්ශයක්. එමනිසා මේ දුර්ලභ අවස්ථාව දැකිය හැකි වෙනවා. මේ සිදුවීම ලෝකයේ ම දුර්ලභ අවස්ථාවක් ලෙසත් හදුන්වන්න පුලුවන්.   Share ...

Read More »

මා දුටු නුවරඑළිය සිරි අසිරි

විවේකයක් ගත කරන්න අපි හැමෝම යන්න කැමති තැනක් තමයි නුවරඑළිය. මේ වනවිට කිහිප වතාවක්ම මටත් මේ සුන්දර නගරයේ සැරිසරන්න අවස්ථාව ලැබුනා. ඉතින් සීත කදුකරයේ සිසිල විදිමින් නැරඹිය හැකි වැදගත් ස්ථාන කිහිපයකුත් තියෙනවා නේ. ඒ තැන්වල වගතුග ටිකක් බලන්නයි මේ සුදානම…………………… පිදුරුතලාගල, තොටුපල, කිකිළියාමාන, කිරිගල්පොත්ත ආදී කදු වලින් වට වූ එළිය ...

Read More »