ශ්‍රී ලංකාවේ හදබිම – Heart Land දිගේ ඇවිද යමුද?

මැකින්ඩෙර් යන විදේශිකයා heart land ලෙස හැදින්වූ දේ සී.එම් මද්දුම බණ්ඩාර මහතාගේ කෘතියට අනුව ශ්‍රී ලංකාවේ හදබිම වන්නේ මහවැලි ගඟයි. මොකක්ද මෙහි තේරුම ? ඡානාවාසයක් ඇතිවීමට ස්වාභව ධර්මයෙන් ලැබෙන දායාදය තමයි රටක හදබිම වන්නේ, මැකින්ඩෙර්ට අනුව රටක හදබිම වන්නේ ගංගාවක්. ඒ අනුව ලංකාවේ දිගම ගඟ වන මහවැලි ගඟ හදබිම ලෙස නම් ...

Read More »

ඔබේ සාමන්‍ය දැනුමට තොරතුරු – 1 කොටස

1) විඡය රඡතුමා ගොඩ බැස්සේ කිනම් ස්ථානයෙන්ද? තම්මැන්නාව . මෙම ස්ථානය කුදිරමලේ තුඩුව ලෙසද හැදින්වෙනවා. තඹ වන් වැල්ල නිසා තම්බපන්නිය ලෙස විඡය කුමරු හැදින්වූ බව කියවෙනවා. මේ තම්බපන්නි යන වචනය තාම්රපන්නි, තප්‍රබන්නි,තප්‍රබානා ලෙසත් පසුව තැප්‍රබේන් ලෙසත්  ලෝකය ලංකාව ගැන මුල් කාලයේදි කථා වූ බව ඉතිහාසයේ සදහන් වේ. 2) ශ්‍රී ලංකාව මුලින්ම ...

Read More »

ඔබ සැමට දැනුමින් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

  Share PostTwitterFacebookGoogle +1Email

Read More »

මා දුටු ලංකාවේ උසම දිය ඇල්ල…….

ලංකාවේ උසම දිය ඇල්ල මොකක්ද කියලා හැමෝම දන්නවානේ, ඒ තමයි බඹර කන්ද දිය ඇල්ල. පසුගිය දිනක මේ සුන්දර දිය කොමලිය නරඔන්න මටත් අවස්ථාවක් ලැබුනා. ඉතින් ඒ අත්දැකීම ඔබත් සමග බෙදා ගන්නයි මේ සුදානම………. බඹර කන්ද දිය ඇල්ල උසින් අඩි 790 ක්, මීටර් වලින් නම් 263 පමණ වෙනවාලු. ලෝකයේ උසම දිය ...

Read More »

අන්තර්ඡාලය ගැන ඔබ දත්,නොදත් දේවල් ටිකක් බලමුද?

අන්තර්ඡාල තාක්ෂණය උපන් අවුරුද්ද ලෙස සලකන්නේ 1969 ඔක්තෝම්බර් 29 වෙනිදායි. ඒ කියන්නේ දැනට අවුරුදු 45 කට කලින්…මුලින් අන්තර්ඡාලය ආවේ ARPANER(Advanced Research Projects Agency Network) ලෙසයි. මෙහිදි පරිගණක අතර තොරතුරු හුවමාරු කිරීමේ ක්‍රම සෙවීමේ පූරෝගාමි වූයේ Leonard Kleinrock නම් ඇමරිකානු පරිගණක විද්‍යාඥයයි. අන්තර්ඡාලය තොරතුරු හුවමාරු කිරිමේදි භාවිතා කරන පොදු සම්මතය වන ...

Read More »

අපි කොච්චර Smart ද?

අද වනවිට  smart devices ගණනාවක් ලෝකයට ඇවිත්නේ තියෙන්නේ…….මේවායින් අපේ ඡිවිත smart කරනවාලු. හැබැයි මේ smart devices එක්ක අපි යන්නේ ඉලෙක්ට්‍රොනික යුගයකටයි, එතැනදි මිනිසුන් ළග තියෙන සුන්දර අත්දැකීම්, මානව බැදීම් ඈත් වෙලා යන බවකුත් පේනවා….. කොහොම වුනත් මේ smart devices වල මොනවාද කරන්න පුඵවන් කියලා දැනගන්න එකත් හොදයිනේ…… 1) Smart – ...

Read More »

ලංකාවේ අන්තිම සිංහල රඡතුමා හා දස්කොන් ප්‍රේමය……

ලංකාවේ අන්තිම සිංහල රඡතුමා හා දස්කොන් ප්‍රේමය අතර තිබෙන සම්බන්ධය කුමක්ද? ලංකාවේ අන්තිම සිංහල රඡතුමා වන්නේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහයි.(කුණ්ඩසාලේ කුමාරයා වන්නේද ඔහුයි) ඔහුගෙන් පසුව ලංකාවේ රඡකම ලැබෙන්නේ නායක්කර් වංශිකයන්ටයි. එහෙම වන්නේ අපේ රඡවරුන් නායක්කර් වංශික කුමාරියන් විවාහ කර ගැනිමයි. ඔහුට දාව පුතෙකු හිටියේ නැති නිසා අගබිසවගේ සහෝදරයෙකුට රඡකම ලැබෙනවා,එතැන් පටන් ...

Read More »

ලෝකයේ අපූරු සිදුවීම් කිහිපයක් අපූරුවට බලන්න එන්න……………..

ලෝකයේ සිදුවන අපූරු සිද්ධි කිහිපයක් වීඩියෝ වලින් ලස්සනට නිර්මාණය කරලා තියෙනවා පහුගිය දවසක අන්තර්ඡාලයේ දකින්න ලැබුනා. ඉතින් ඒ දේවල් ඔයාලා එක්ක බෙදා හදා ගන්නයි මේ හදන්නේ. ඒ වගේම මේ වීඩියෝ නිර්මාණය කරපු අයටත් ගොඩාක් ස්තුතියි. Share PostTwitterFacebookGoogle +1Email

Read More »

ලෝකයේ වැඩිම වැටුප් ලබන 10 දෙනා ගැන බලමුද?

අන්තර්ඡාලයේ සැරිසරද්දි හම්බවුන සිංහල වීඩියෝ එකක් මේක. ඉතින් මේ විඩීයෝවෙන් දැනට ලෝකයේ වැඩිම වැටුප් ලබන්නන් ගැන ලස්සනට විස්තර කරනවා. ඔබත් අනිවාර්යයෙන් බලන්න. 10. Safra A. Catz – ඔරකල් සමාගමේ ප්‍රධාන ගණකාධිකරණ නිලධාරී 09. Mark V. Hurd – ඔරකල් සමාගමේ අධ්‍යක්ෂ සහ සම සභාපති 08. David M. Zaslav – ඩිස්කවරි නාලිකාවේ ...

Read More »

2014 ඡගත් තොරතුරු තාක්ෂණ සුදානම් දර්ශකයේ ලංකාව කොතැනද?

ඡගත් තොරතුරු තාක්ෂණ සුදානම් දර්ශකය හෙවත් ඡාලගත සුදානම් දර්ශකයේ 2014 දී අපි ඉන්නේ 76 වෙනි ස්ථානයේ. ඒ කියන්නේ 2013 ට වඩා ස්ථාන 7 ක් පහලින්. නමුත් 2013 දී ඉන්දියාව සිටියේ 68 වෙනි ස්ථානයේ, 2014 දී ඔවුන් සිටින්නේ 83 වෙනි ස්ථානයේ. පහුගිය දිනවල ලංකාව මේ දර්ශකය ගැන වර්ණනා කළේ ඉන්දියාවට සාපේක්ෂව අපි ...

Read More »